හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ඔහු මිය යෑමට පෙර රජයෙන් ලබාදී තිබූ බංගලාව වහාම බාර දෙන ලෙස ඒ මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මියට සිහිකැඳවීම් ගණනාවක්ම කර ඇතත් නිවස භාරදීම දිගින් දිගටම පැහැර හරිමින් සිටින බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/යළි-බාර-නොදුන්-සනත්ගේ-බංගලාවේ-ලයිට්-වතුර-කපයි/1-661344
via

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/යළි-බාර-නොදුන්-සනත්ගේ-බංගලාවේ-ලයිට්-වතුර-කපයි/1-661344
via