දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් තෑගි වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් මුල්කොට ගනිමින් ආන්දෝලනයක් ඇති බැවිනි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/දකුණු-කොරියානු-ජනාධිපති-බිරිඳ-වෙනුවෙන්-සමාව-ගනී/1-661293
via

Post a Comment

Previous Post Next Post