වාසනාවකට අනතුරින් කිසිවකු ජීවිතක්ෂයට පත් නොවුණු බව ද පැවැසෙයි. දුම්රිය පීලි පැනීමට ලක්වූයේ කොල්කටා සිට කිලෝමීටර් 40 ක් පමණ දුරින් පිහිටි නාල්පූර් නුවරට ආසන්නයේදීය. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/ඉන්දියාවේ-දුම්රියක්-පීලි-පනී/14-661347

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/ඉන්දියාවේ-දුම්රියක්-පීලි-පනී/14-661347