ආණ්ඩුකාරවරුන් දිවුරුම් දෙයි.

 

ආණ්ඩුකාරවරුන් දිවුරුම් දෙයි. 

නව ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙක් අද (25) දිවුරුම් දී තිබේ. 

ඒ අනුව, 

මධ්‍යම පළාත් ආණ්ඩුකාර වරයා ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති වරයකු වන මහාචාර්ය සරත් අබේකෝන් මහතා, 

දකුණු පලාත් ආණ්ඩුකාර වරයා ලෙස හිටපු ජේෂ්ඨ පරිපාලන නිලධාරී වරයකු වන බන්දුල හරිස්චන්ද්‍ර මහතා, 

උතුරු පළාත් ආණ්ඩුකාර වරයා ලෙස නාගලිංගම් වේදනායග මහතාත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. 

Post a Comment

Previous Post Next Post