පළාත් රැසක අද තද වැසි සහ සුළං

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/පළාත්-රැසක-අද-තද-වැසි-සහ-සුළං/1-660959
via

Post a Comment

Previous Post Next Post