පළාත් දෙකකට මිලි මීටර් 100ට වඩා තද වැසි

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/පළාත්-දෙකකට-මිලි-මීටර්-100ට-වඩා-තද-වැසි/1-660980
via

Post a Comment

Previous Post Next Post