සෝඩියම් එන්නත් හිඟයෙන් දොස්තරලා අමාරුවේ

වකුගඩු රෝග, පාලනය කළ නොහැකි දියවැඩියාව, දැඩි විජලනය වැනි රෝගවලින් පෙලෙන රෝගීන්ගේ සංකූලතා පාලනය කිරීමට භාවිත කරන සෝඩියම් බයි කාබනේට් එන්නත් හිඟයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේය.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/සෝඩියම්-එන්නත්-හිඟයෙන්-දොස්තරලා-අමාරුවේ/1-660957
via

Post a Comment

Previous Post Next Post