ගාසා තීරයේ උතුරු දිග ප්‍රදේශ කීපයක හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා බෝම්බ ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් පමණක් මියගිය පලස්තීන වැසියන් ගණන 40 කි. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/ඊශ්‍රායල-ප්‍රහාරවලින්-ගාසා-වැසියෝ-40-ක්-මරුට/14-661364

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/ඊශ්‍රායල-ප්‍රහාරවලින්-ගාසා-වැසියෝ-40-ක්-මරුට/14-661364