ගාසා තීරයට පහර දෙමින්, ඊශ්‍රායලය සිදු කරන ජන සංහාර වහා නැවැත්වීමට මැදිහත් වෙන්නැයි ඉරානය, ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වුණු රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇත. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/ජනසංහාරය-නවත්වන්න:--ඉරාන-රජය-ඉල්ලයි/14-661483

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/ජනසංහාරය-නවත්වන්න:--ඉරාන-රජය-ඉල්ලයි/14-661483