බයිඩන් ට්‍රම්ප් හමුවක් ධවල මන්දිරයේ

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ පසුගිය ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරමින්, එම ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් හෙට (13) ධවල මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/බයිඩන්-ට්‍රම්ප්-හමුවක්-ධවල-මන්දිරයේ/14-661525

Post a Comment

Previous Post Next Post