වෛද්‍යවරයාට සුද්දයක් දුන් ජන අරගල අපෙක්ෂිකාව ඇතුළු හයක් මාට්ටු

දකුණු පළාතේ රෝහලක වෛද්‍යවරයකු නිරුවත් කර බිය ගන්වා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂිකාවක ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/වෛද්‍යවරයාට-සුද්දයක්-දුන්-ජන-අරගල-අපෙක්ෂිකාව-ඇතුළු-හයක්-මාට්ටු/1-661475
via

Post a Comment

Previous Post Next Post