ඇෆ්ගන් තලේබාන් රජයේ වැඩ බලන ආරක්ෂක අමාත්‍ය මුල්ලා මොහොමඩ් යකූබ් සහ ඉන්දීය රජය පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඉරානය වෙනුවෙන් පත් කළ විශේෂ නියෝජිත ජේ.පී. සිං අතරේ හමුවක් පැවැත්විණි. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/ඇෆ්ගන්-තලේබාන්-රජයට-ඉන්දියාවෙන්-මානුෂීය-ආධාර/14-661402

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/ඇෆ්ගන්-තලේබාන්-රජයට-ඉන්දියාවෙන්-මානුෂීය-ආධාර/14-661402