HomeLocal News ඇල්පිටිය පුංචි අපෙක්ෂකයාගේ පාටිය පොලිස් බාරයට byStreamline News -October 19, 2024 0 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට පොදුජන එක්සත් නිදහස් සන්ධානයෙන් (කුසලානය ලකුණින්) ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකුගේ නිවසේ සිය ඡන්ද දායකයන් 150 ක් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයකට පිළියෙළ කර තිබූ ආහාරපාන භාජන සමගම අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි. Tags Local News www.lankadeepa.lk Facebook Twitter