හසීනා අත්අඩංගුවට ගන්න වරෙන්තු

ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සහාය ඉල්ලා ඇති අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණය, හසීනා ඇතුළු 45 දෙනකුට වරෙන්තු නිකුත් කර ඇත.


Post a Comment

Previous Post Next Post