ගීතා කුමාරසිංහ සමගි ජන බලවේගයට

 ගීතා කුමාරසිංහ සමගි ජන බලවේගයට

පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකිරීමට තීරණය කර තිබේ. අද දින මහනුවර පැවති රැස්වීමක් අතරතුර එතුමිය මැතිවරණ වේදිකාවට පැමිණියේය.

මීට පෙර එතුමිය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන ලදි. 

Post a Comment

Previous Post Next Post