නවසීලන්තය නව දඟ පන්දු පුහුණුකරු රංගන

 නවසීලන්තය නව දඟ පන්දු පුහුණුකරු රංගන

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟ පන්දු ක්‍රීඩක රංගන හේරත් මහතා නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කර තිබේ.

මේ අතර ඉන්දිය පිතිකරණ පුහුණුකරුවකු වන වික්‍රම් රාතූර් මහතා නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවකු ලෙස පත්කර තිබේ.

Post a Comment

Previous Post Next Post