දිවයිනේ සියළුම පාසැල් නිවාඩු.

 දිවයිනේ සියළුම පාසැල් නිවාඩු. 




2024 ජනාධිපතිවරණය ඡන්ද විමසීම හේතුවෙන් 2024.09.20 වන දින සියළුම පාසැල් නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර ඇත. ඡන්ද විමසීම 21 දින සිදුකරන බවත් ඇතැම් පාසැල් වල ඡන්ද මධ්‍යස්ථාන ද පැවැත්වීමට නියමිතය. මැතිවරණ කොමසාරිස් වරයාගේ ලිඛිත ඉල්ලීම අනුව මෙම තීරණය ගත් බව සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර ඇති නිවේදනය මෙහි අමුනා ඇත

Post a Comment

Previous Post Next Post