පොලීසිය නැවත කැඳවයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට සපයා තිබූ පොලොස් ආරක්ෂාව ඉවත්කිරීම කටයුතු කළ බව පොලීසිය පවසයි. ඒ අනුව හිපපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක, සහ හිටපු විපක්ෂ නායක වරයාගේ හැර අනෙකුත් සියළුම හිටපු මන්ත්‍රී වරුන්ගේ ආරක්ෂාවට සිටි සියළුම පොලිස් නිළධාරීන් නැවත කැඳවා තිබේ.
Tags
Local News
