පලමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට. ප්‍රභාත් ජයසූරියගෙන් විශිෂ්ට පන්දු යැවීමක්
නවසීලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 63කින් දිනාගැනීමට සමත් වූවා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී. මෙම තරගයේ දී ජයග්‍රහණය සඳහා ප්‍රභාත් ජයසූරියගේ විශිෂ්ට පන්දු යැවීම කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කිරීමට සමත් විය.

