අනුරගෙ පුටුව ලක්ෂ්මන්ට

 අනුරගෙ පුටුව ලක්ෂ්මන්ට


අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසුව හිස් වු මන්ත්‍රී ධූරය සඳහා ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා පත්කර තිබේ. 

ඒ මහතා මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඊලඟ වැඩිම මනාප ලබාගත් අතර,  එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස ගැසට් නිවේදනයක්ම මගින් මැතිවරණ කාර්යාලය නිවේදනය කර තිබේ. 

Post a Comment

Previous Post Next Post