පාර්ලිමේන්තුව විසුරුවයි

 පාර්ලිමේන්තුව විසුරුවයි 


ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බලතල ප්‍රකාරව අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කරඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ගැසට් නිවේදනයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් තබා ඇති බවත්, ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කල බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් කර සිටී.

Post a Comment

Previous Post Next Post