දීප චෙල්වන්ගේ පොත් භාරදෙන්න බෑ

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති ප්‍රකට දෙමළ කවියකු සහ නවකතාකරුවකු වන දීප චෙල්වන් ප්‍රදීපන් මහතා රචනා කළ කෘතිවල පිටපත් තොගය නිදහස් කිරීමට රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය බවත් සාහිත්‍ය අනුමණ්ඩලයේ අනුමැතිය ප්‍රකාශ කරන ලිපිය ලැබුණු පසු රේගු පනතට අනුව කෘති පිටපත් තොගය නිදහස් කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා මහතා ‘ලංකාදීප’යට අද (20) පැවසීය.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/දීප-චෙල්වන්ගේ-පොත්-භාරදෙන්න-බෑ/1-691170
via

Post a Comment

Previous Post Next Post