දඹුල්ලේ ටයර් කඩයක් ගින්නෙන් අළුවෙයි

දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටා ඇති පෞද්ගලික ටයර් අලෙවි සැලක සහ ගබඩාවක අද( 20 ) අලුයම ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය බව දඹුල්ල පොලිසිය කියයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/දඹුල්ලේ-ටයර්-කඩයක්-ගින්නෙන්-අළුවෙයි/1-691111
via

Post a Comment

Previous Post Next Post