අනිද්දායින් පසු රට පුරා වැස්ස

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/අනිද්දායින්-පසු-රට-පුරා-වැස්ස/1-691060
via

Post a Comment

Previous Post Next Post