S.F සුද්දා රැගෙන එයි

ඉන්දියාවේ නවදිල්ලි නුවරදි අත්අඩංගුවට ගත් සනත් ද සිල්වා නොහොත් ’’ S.F. රාජු ’’ නැමැත්තා ඊයේ රාත්‍රී ඉන්දියාවේ සිට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ .

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/S-F-සුද්දා-රැගෙන-එයි/1-691058
via

Post a Comment

Previous Post Next Post