ට්‍රම්ප් ජාතිය අමතයි

ට්‍රම්ප් ඇමෙරිකා ඉරාන යුද්ධය ගැන කතා කළේය. ඇමෙරිකාව ඉරානයට පහර දෙමින් යුද්ධය ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 28 වැනිදාය. යුද්ධය ආරම්භ වීමෙන් පසු ට්‍රම්ප්, විටින් විට නොයෙක් නොයෙක් පරස්පර විරෝධී ප්‍රකාශ කළත්, ට්‍රම්ප් ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකානුවන් අමතමින් සජීවීව ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙය විය.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/ට්‍රම්ප්-ජාතිය-අමතයි/14-690446

Post a Comment

Previous Post Next Post