ආටිමිස් 2 සඳ බලා යයි

ඇමෙරිකා නාසා ආයතනයේ, ‘ආටිමිස් 2’ මෙහෙයුම ආරම්භ විය. ‘ආටිමිස් 2’ මෙහෙයුමට සම්බන්ධ ගගනගාමීන් සිවුදෙනා රැගත් ඔරායන් ගගන කැප්සියුලය සහ ස්පේස් ලොන්ච් සිස්ටම්ස් රොකට්ටුව, ඇමෙරිකාවේ වේලාවෙන් සවස 6.35 ට, ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත විය.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/ආටිමිස්-2-සඳ-බලා-යයි/1-690438
via

Post a Comment

Previous Post Next Post