මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියලි කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් විදුලි උත්පාදනයට බාධා පැමිණීමේ අවදානමක් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසීය. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/මධ්‍යම-කඳුකරයේ-ප්‍රධාන-ජලාශජල-මට්ටම-පහළට/1-690287
via

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/මධ්‍යම-කඳුකරයේ-ප්‍රධාන-ජලාශජල-මට්ටම-පහළට/1-690287
via