දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි රස්නයක්

සබරගමුව පළාතෙත්, කොළඹ,කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/දිවයිනේ-බොහෝ-ප්‍රදේශවලට-දැඩි-රස්නයක්/1-690286
via

Post a Comment

Previous Post Next Post