පුංචි ඉන්ධන ගබඩාවක් කොබවකින් සොයා ගනී

බුලත්සිංහල කොබවක කිරිමැටිවලකඩ ප්‍රදේශයේ නිවසක රහසිගතව සඟවා තිබූ පෙට්‍රල් සහ ඩීසල් තොගයක් සමග නිවෙස් හිමියා අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/පුංචි-ඉන්ධන-ගබඩාවක්-කොබවකින්-සොයා-ගනී/1-689829
via

Post a Comment

Previous Post Next Post