රාගම වෙඩික්කරුගේ තොරතුරකින් ගිනි අවි උණ්ඩ සොයා ගනී

රාගම බටුවත්ත ප්‍රදේශයේ දී ආමි උපුල් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සැකකරුගේ නිවස ඉදිරිපිට වල දමා තිබූ බෝර 12 ගිනි අවියක්, උණ්ඩ 14 ක් සහ ජාඇළ ප්‍රදේශයේ සඟවා තිබූ යතුරු පැදියක් සොයා ගත්බව කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/රාගම-වෙඩික්කරුගේ--තොරතුරකින්-ගිනි-අවි-උණ්ඩ-සොයා-ගනී/1-689828
via

Post a Comment

Previous Post Next Post