ලෝක පූජිත හොලිවුඩ් සටන් නළු චක් නොරිස් දිවි ගමන අවසන් කළේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 86 කි. 1940 මාර්තු 10 වනදා ඇමෙරිකාවේ ඔක්ලාහොමා හීදි උපත ලද චක් නෝර්ස් 1958 සිට 1962 දක්වා ඇමෙරිකා ගුවන් හමුදාවේ සේවය කළේය. චක් නොරිස් රංගනයට පිවිසියේ ඉන් අනතුරුවය. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/චක්-නොරිස්-සමුගනී/14-689871

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/චක්-නොරිස්-සමුගනී/14-689871