ගෝලීය යුදමය වාතාවරණයේ බලපෑම හේතුවෙන් රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආහාර බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා නිවැරදිව හඳුනා ගැනීම සහ එම අංශයේ සැලසුම්කරණය විධිමත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ දත්ත රැස්කිරීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර ඇත. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/අත්‍යාවශ්‍ය-සේවාවල-ඉන්ධන-අවශ්‍යතා-ගැන-දත්ත-රැස්-කරයි/1-689870
via

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/අත්‍යාවශ්‍ය-සේවාවල-ඉන්ධන-අවශ්‍යතා-ගැන-දත්ත-රැස්-කරයි/1-689870
via