කමේනිගේ පුතා උත්තරීතර නායකයා වෙයි

ඉරාන ඉස්ලාමීය ජනරජය, ඔවුන්ගේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි එම ධුරයට තෝරා ගෙන ඇත. මොජ්තාබා කමේනි යනු ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ​දෙවැනි පුත්‍රයාය.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/කමේනිගේ-පුතා-උත්තරීතර-නායකයා-වෙයි/14-689221

Post a Comment

Previous Post Next Post