‘කුෂ්‘ සමඟ ගුවන් මගියා මාට්ටු

රුපියල් දෙකෝටි හැත්තෑ හය ලක්ෂ විසි දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(09 ) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/‘කුෂ්‘-සමඟ-ගුවන්-මගියා-මාට්ටු/1-689220
via

Post a Comment

Previous Post Next Post