අර්බුදයට විසඳුම මනුෂ්‍යත්වයයි

මැදපෙරදිග කලාපයේ අරබුදකාරී වාතාවරණය සඳහා විසඳුම් ලබා ගත හැකි ප්‍රධානතම මාර්ගය ඉස්ලාමය පෙන්වා දෙන ඉවසීම, කරුණාව, එකමුතුකම හා මනුෂ්‍යත්වය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊදුල් ෆිතර් සුබපැතුම් පණිවිඩයෙන් පවසයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/අර්බුදයට-විසඳුම-මනුෂ්‍යත්වයයි/1-689874
via

Post a Comment

Previous Post Next Post