එඩේරමුල්ල පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් සිවුදෙනකුට පොලිස් ත්‍යාග අරමුදල යොමු කළ මුදල් ත්‍යාග එම පොලිසියේ නිලධාරීන් තිදෙනෙක් වංචාසහගත ලෙස ලබාගෙන ඇතැයි කෑගල්ල පොලිස් කොට්ඨාසයේ සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙක් පොලිස්පතිවරයාට සහ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිළි කර තිබේ. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/පොලිසියට-එවපු-තෑග්ග-පොලිසියේදිම-වංචා-කරලා/1-690095
via

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/පොලිසියට-එවපු-තෑග්ග-පොලිසියේදිම-වංචා-කරලා/1-690095
via