අනුර- මෝදි සාකච්ඡාවක්

මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ඊයේ (24) දුරකථන සංවාදයක නිරත විය.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/අනුර--මෝදි-සාකච්ඡාවක්/1-690088
via

Post a Comment

Previous Post Next Post