කෑගල්ල කෙහෙල්වත්ත ප්‍රදේශයේ සිට දන්දෙණිය මාර්ගයේ හේනක් කන්ද ප්‍රදේශයේ දී ඊයේ (17) සවස සිදු වූ යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළු කර ඇති බව කෑගල්ල පොලීසිය පවසයි. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/රිය-අනතුරින්-සෙබළා-මරුට-:අයෙක්-රෝහලේ/1-689700
via

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/රිය-අනතුරින්-සෙබළා-මරුට-:අයෙක්-රෝහලේ/1-689700
via