‘‘සැටලයිට් දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේ පහසුකම් හදාගන්න‘‘

සැටලයිට් දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේ තාක්ෂණික හැකියාව ශ්‍රී ලංකාව තුළ නොමැති බවට රජයේ රස පරීක්ෂක කාර්යාලය වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග ඒස් බෝදරගම මහතා ප්‍රකාශ කළේය.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/‘‘සැටලයිට්-දුරකථන-දත්ත-විශ්ලේෂණය-කිරීමේ-පහසුකම්-හදාගන්න‘‘/1-689692
via

Post a Comment

Previous Post Next Post