ඉරානය අකමැති නම් දිගට හරහට ගහනවා

යුද්ධය අවසන් කිරීමේ එකඟතාවකට ඉරානය එකග නොවන්නේ නම්, ඉරානයට ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් බව, ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ඊයේ (26) මාධ්‍ය හමුවේ පැවැසුවය.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/ඉරානය-අකමැති-නම්-දිගට-හරහට-ගහනවා/1-690140
via

Post a Comment

Previous Post Next Post