සුනඛයා ගෙනා බෝලය දරුවා රෝහලට යවයි

නිවසේ ඇති දැඩි කරන සුරතල් සුනඛයා රැගෙන ආ බෝලයක් උදුරාගෙන සෙල්ලම් කළ දරුවෙකු එම බෝලය පිපිරීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/සුනඛයා-ගෙනා-බෝලය-දරුවා-රෝහලට-යවයි/1-690133
via

Post a Comment

Previous Post Next Post