අර්.එම්.වී ලොක්කා අත්අඩංගුවට

කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ සැකපිට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/අර්-එම්-වී-ලොක්කා-අත්අඩංගුවට/1-690254
via

Post a Comment

Previous Post Next Post