බොරලන්ද වැලිඅරාව ප්‍රදේශයේ නිවසක බැරල් 8ක් තුල සගවා තබා තිබු ඩීසල් ලීටර් 1500ක් සමග සැකපිට පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ව්‍යාපාරික කාන්තාවක් ඊයේ (23) පස්වරුවේ අත් අඩංගුවට ගත් බව බෝගහකුබුර පොලිසිය පවසයි . 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/සැඟවු-ඩීසල්-සමඟ-කාන්තාවක්-අල්ලයි/1-690040
via

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/සැඟවු-ඩීසල්-සමඟ-කාන්තාවක්-අල්ලයි/1-690040
via