හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන් පියවරගෙන නොමැති බවත්, ඇමෙරිකා හිතවාදී රටවල නැව්වලට පමණක් ඒ හරහා යාත්‍රා කිරීමට ඉඩ නොදෙන බවත් ඉරාන විප්ලවීය හමුදාව පැහැදිලි කර ඇත. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/හෝමූස්-වහලා-තියෙන්නේ-ඇමෙරිකන්-හිතවතුන්ට-විතරයි/14-689637

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/හෝමූස්-වහලා-තියෙන්නේ-ඇමෙරිකන්-හිතවතුන්ට-විතරයි/14-689637