ලක් විජය බලාගාරයෙන් අමුතු දුමක්

නොරොච්චෝල ලක් විජය බලාගාරයේ දුම් කවුලුවකින් අසාමාන්‍ය ලෙස සුදු දුමාරයක් පිට වෙන බව අසැල්වැසි ගම්වැසියෝ පවසති.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/ලක්-විජය-බලාගාරයෙන්-අමුතු-දුමක්/1-689099
via

Post a Comment

Previous Post Next Post