මැද පෙරදිග යුද තත්ත්වය නිසා පීඩිත සංචාරකයන්ගේ සහ ශ්‍රමිකයන්ගේ සහාය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි සේවාව සාර්ථකව ක්‍රියාත්මක බව විදේශ කටයුතු අමාත්‍යාංශය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන්නේය. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/පීඩිත-සංචාරක-ශ්‍රමික-උදවියට-රජයෙන්-නොනිදන-සේවයක්/1-689057
via

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/පීඩිත-සංචාරක-ශ්‍රමික-උදවියට-රජයෙන්-නොනිදන-සේවයක්/1-689057
via