ලක්ෂ 38ක කුඩු සමඟ කාන්තාවක් දැලේ

පානදුර අරුක්ගොඩ දංකැටියවත්ත ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 38 ක් පමණ වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය සඳහන් කරයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/ලක්ෂ-38ක-කුඩු-සමඟ-කාන්තාවක්-දැලේ/1-689305
via

Post a Comment

Previous Post Next Post