ඉරානය සමඟ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඇමෙරිකාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. පසුගිය දින 10 පුරා ඉරානයට දැඩි විනාශයක් අත්කර දුන් මෙම යුදමය තත්ත්වය ඔහු හඳුන්වා දී ඇත්තේ, කෙටි කාලීන ගැටුමක් ලෙසය. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/යුද්ධය-ඉක්මනින්-අවසන්-වේවි---ට්‍රම්ප්/14-689298

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/යුද්ධය-ඉක්මනින්-අවසන්-වේවි---ට්‍රම්ප්/14-689298