යුද්ධය අවසන් කරන්න කොන්දේසි 3 ක්

පවතින යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා ඉරානය සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වීමට සූදානම් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඉඟි පළ කර ඇත. ඒ, ඇමෙරිකාවට කොන්දේසි තුනක් ද ඉදිරිපත් කරමිණි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/යුද්ධය-අවසන්-කරන්න-කොන්දේසි-3-ක්/14-689402

Post a Comment

Previous Post Next Post